පළමුවෙන්ම HartGossip අඩවියට පැමිණි ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.ආදරණීය දුවේ පුතේ තරුණ තරුණියනි ඔබගේ පාසලේ ජනමාධ්‍ය සමාජයේ ඔබ සාමාජිකයෙක් ද ?ඔබ පාසලේ ජනමාධ්‍ය සමාජයේ සාමාජිකයෙක් නම් අපගේ අඩවියට සම්බන්ධ වී දක්ෂ වාර්තාකරුවෙකු වන්න.
ඔබ කල යුත්තේ ඔබගේ ප්‍රදේශයේ සිදුවන උණුසුම් ඔබ ප්‍රවෘත්ති අප වෙත එවීම පමණයි.
තවද ප්‍රවෘත්ති වලට අමතරව විශේෂාංග පිළිබදව තොරතුරු සැපයීම කළහැකියි.
කෙසේ ද?අප සමඟ සම්බන්ධ වන්නේ
ඔබ කළ යුත්තේ අපගේ ලිපිනයට ඔබගේ පාසලේ නම, ජනමාධ්‍ය සමාජය හා සමාජිකයන්ගණන ,ඔහුගේ හෝ ඇයගේ නම් සදහන් කොට එවීම පමණයි.
මොන භාෂාවෙන් ද ලිවිය යුත්තේ
විදෙස් ප්‍රවෘත්තිද බීබීසී හා රොයිටර් වැනි අඩවිවලින් උපුටා ගෙන සංස්කරණය කොට එවිය හැක.
සිංහල යුනිකෝඩි භාවිතයෙන් ලියා අප වෙත එවන්න
සිංහල යුනිකෝඩි සම්බන්ධව ගැටලු ඇත්නම් අප වෙත එවන්න
Sinhala Tamil Kit අන්තර්ජාලයෙන් නොමිලේ බාගත හැක.
එක ගමකින් පාසල් කිහිපයක් උවද ප්‍රශ්ණයක් නැත.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශීය ලේකම් කොට්ටාස වල පාසල් වල ජනමාධ්‍ය සමාජ අප හා සම්බන්ධ වන්න.
ඔබ අප වෙත එවන ලිපිය අවසානයේ පාසලේ නම ජනමාධ්‍ය සමාජය ලිපිය එවූ සාමාජිකයාගේ හෝ සමාජිකාවගේ නම පළ කරනු ඇත.
අප අඩවියේ තිබෙන වෙනත් මාතෘකා සම්බන්ධව ද ඔබට තොරතුරු සැපයීම කළ හැකියි.
උදා:-පරිගණකය,අන්තර්ජාලය, කෑම වට්ටෝරු,බෞද්ධ, ඉස්ලාම්,ක්‍රිස්තියානි ,හින්දු, ගොසිප්
http://www.hartgossip.com
Gossip SriLanka Best & Big Site
